දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – වයඹ පළාතටත්,ගම්පහ පොලිස් කොට්ඨාසයටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(15) පෙරවරු 6.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අවසන් වූයේ අද අලුයම 4.00ටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *