සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාග යේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 31වනදා දක්වා දීර්ඝ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ට එම දිනය අදාළ වේ.

සාමාන්‍ය පෙළ විභාගය සදහා මේ මස 24වනදා දක්වා අයදුම්පත් කැදවීම සිදු කිරීමට මීට පෙර සැලසුම් කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *