පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක මෙහෙයුම් අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක රුපියල් මිලියන 134ක මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මීට අමතරව සැකකරුවන්ගේ රුපියල් මිලියන 14ක වත්කම් සොයාගත් බව ද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *