(කොළඹ, ලංකාපුවත්) –පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව පෙරේදා (5) පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.