ඇමති හරීන් ජපාන රැකියා වෙනුවෙන් හමුවීම් කිහිපයක

(කොළඹ, ලංකාපුවත්) – විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ දිනවල ජපානයේ සිදුකරන නිල සංචාරයේදී ජපානයේ සිටින රැකියා නියෝජිත ආයතන, ව්‍යවසායකයින්, ශ්‍රී ලාංකික වෘත්තීය හා ව්‍යාපාරික නියෝජිතයන් හමුවිය.

මෙම වැඩසටහන ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ නව රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වන ප්‍රවර්ධන වැඩසහටනේ එක් අංගයක් ලෙස පවත්වන ලදී.

එසේම අද(19) දින හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා හා ජපාන් අධිකරණ අමාත්‍යවරයා අතර විවිද ක්ෂේත්‍ර 14 සදහා රැකියා ගිවිසුම් රාජ්‍ය මට්ටමන් අත්සන් කිරිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *