50 වන උපන්දිනය සැමරූ ඔරං ඔටං

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ සත්වෝද්‍යානයක ජීවත් වන වයස්ගතම ඔරං ඔටං සිය 50 වන උපන්දිනය පසුගියදා සමරනු ලැබීය.

නෙනේටේ නම් මෙම ගැහැණු ඔරං ඔටං ප්‍රංශයේ සත්වෝද්‍යානයට රැගෙන ආවේ 1972 වසරේදී ය. එවිට ඇය 3 වන වියෙහි පසුවිය.

ඇයගේ උපන්දින සැමරුම් කේක් ගෙඩිය ස්ට්රෝබරි කේක් ගෙඩියක් වූ අතර විවිධ වර්ග යේ පළතුරු ද සැමරුමට එක් කර තිබුණි.

ඔරං ඔටං සත්ව විශේෂය මිහිමතින් තුරන්ව යන සත්ව කාණ්ඩයට අයත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *