සමෘද්ධිය විකුන්නේ නම් කියන්න – ඇමති දයා ගමගේ

(කොළඹ, ලංකාපුවත්) – සමෘද්ධි හිමිකම ලබා දෙන බව පවසමින් සමෘද්ධි නිලධාරීන් මුදල් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව වහාම පැමිණිලි කරන ලෙස අමාත්‍ය දයා ගමගේ මහතා ඉල්ලීමක් කරයි.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පවුල් ලක්ෂ 06 කය සමෘද්ධිය ලබාදීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරණ බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *