ජවිපෙ ගෙන එන විශ්වාසභංගය, විවාදය අද

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව අද(10) පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර අදාළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *