වසරකට මැලේරියා රෝගීන් 50ක්

(කොළඹ, ලංකාපුවත්) – මැලේරියා රෝගීන් 40ත් 50ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ මැලේරියා රෝගීන් 16 දෙනෙකු වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *