16 වසරකට පසු ලෝක දැල්පන්දු කිරුළ නවසීලන්තයට

(කොළඹ, ලංකාපුවත්) –වසර 16 කට පසු ලෝක කුසලාන දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් ඊයේ (21) සමත් විය.

එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේදී ඔවුන් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 52 කට 51 ක් ලෙසයි.

2003 වසරේදී නවසීලන්තය අවසන් වරට ලෝක කුසලාන දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *