ප්‍රියංකා චොප්රා උපන්දිනය සැමරූ හැටි

(කොළඹ, ලංකාපුවත්) – ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සිය 37 වැනි උපන් දිනය පසු ගිය දා සැමරීය.

ඒ සඳහා ඇයගේ ස්වාමියා වන නික් ජොනාස් සහ හිතවතුන් රැස්ව සිටියේ මියාමි හි කොමොඩො අවන්හලටය.

ප්‍රියංකා ගේ ඥාති සහෝදරයි වන පරිනීති චොප්රා ද ඊට එක් වූ බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *