බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. එය ආරම්භ කළ පසුගිය 05 වනදා සිට මේ දක්වා බිමත් රියදුරන් 5,042 අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23)පෙරවරු හයේ සිට අද (24) පෙරවරු හය දක්වා පැය 24 තුළ පමණක් අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 201 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *