විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ට ජනපතිගෙන් මුදල් පරිත්‍යාග

(කොළඹ, ලංකාපුවත්) – විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු වූ පොළොන්නරුව, පැරකුම් උයන චතුර මාලින්ද දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් සහ මීගස්වැව දියසෙන්පුර සදීප අනුහස් සුබසිංහ දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාග පිළිගැන්වීම, ඊයේ (28) පස්වරුවේ පොළොන්නරුව දිසිත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දී සිදුවිය.

එම දරුවන්ගේ දෙමව්පියන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව ජනාධිපතිතුමා විසින් මෙම පරිත්‍යාග පිරිනමන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *