වසරේ වැඩිම උෂ්ණත්වය ජුලි මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – මේ වසර තුළ ලොව පුරා මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව චන්ද්‍රිකා දත්ත තහවුරු කරයි.

මෙය ගෝලීය උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බවට දක්නට ලැබුණ නවතම සළකුණ බව විද්‍යාඥයෝ පවසති.

පසුගිය මාසය තුළ යුරෝපයේ මෙන්ම ආක්ටික් ධ්‍රැවය තුළ ද අසාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමක් වාර්තා වූ බවත් ඔවුහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *