ලසන්ත,තාජුඩීන් ඝාතන පිළිබද CID වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය , රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06 කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *