තේ කර්මාතයේ ගැටලු හා අක්‍රමිකතා කියන්න දුරකතන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ දී මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු සහ අක්‍රමිකතාවන් පිළිබඳව ක්ෂණිකව දැනුම්දීම සදහා විශේෂ දුරකතන අංකයක් හදුන්වා දී තිබේ.

1978 එම විශේෂ දුරකතන අංකය බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

ඒ අනුව තේ කර්මාන්ශාලා අමු තේ දළු වෙළෙදාම සහ තේ අපනයනයේ දී සිදුවන කුමන හෝ අක්‍රමිකතාවක් පිළිබඳව අදාළ දුරකතන අංකය වෙත දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

එලෙස ලබා දෙක තෙරතුරුවල රහස්‍යභාවය හා සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමට බැදී සිටින බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *