මහාචාර්ය කාලෝ ෆොන්සේකා ජීවිත ගමනට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි.

1933 වසරේ මාර්තු 04 වනදා උපත ලැබූ කාලෝ ෆොන්සේකා මහතා මිය යන විට 86 වන වියෙහි පසුවිය.

2012 වසරේදී ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සඳභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබූ අතර , එම තනතුරින් ඔහු ඉවත්වූයේ 2017 වසරේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *