පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර දීමනාව 50%කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර දීමනාව 50%කින් වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

දැනට රුපියල් 500ක මාසික දීමනාවක් ශිෂ්‍යාධාර ලබන එක් අයෙකුට හිමි වන අතර ඉදිරියේ දී එය රුපියල් 750 දක්වා වැඩි වනු ඇත.

දැනට 130000ක පමණ සිසු දරුදැරියන් පිරිසකට ශිෂ්‍යාධාර දීමනාව හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *