කුමාර් සංගක්කාරගෙන් පැහැදිළි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තමා සම්බන්ධ කර ගත් ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.

ඒ අනුව දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක කුමාර් සංගක්කාර සදහන් කර ඇත.

අදාළ පුවත ව්‍යාජ එකක් බව සංගක්කාර අවධාරණය කර ඇත.

අදාළ ඡායාරූපයෙහි දැක්වුණේ කුමාර් සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *