ඉන්ධන මිළ යළි අඩුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන මිළ සංශෝධනය ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියලකින් අඩු කළ බව මුදල් අමාත්‍යංශය පැවසීය. ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක හා සුපිරි ඩීසල් ලීටරයක මිළ අඩුකර තිබෙන්නේ රුපියල් දෙකකින් ය.

ඔටෝ ඩීසල් මිළෙහි වෙනසක් නොවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *