ගෑස් මිල පහළ දැමීමට හා ආනයනික කිරිපිටි ඉහළ දැමීමට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩුකිරීමට ජීවන වියදම් කමිටුව අනුමැතිය ලබාදී තිබේ.

එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට ද එම කමිටුව අනුමැතිය ලබාදී ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *