පෙට්‍රල් ආනයනයට කොන්ත්‍රාත්තුවක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ ඔක්තෝබර් 01 සිට 2020 මැයි 31 දක්වා වන මාස 8ක කාලය ඇතුළත පෙට්‍රල් බැරල් 900,000ක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමැති මණ්ඩලය පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනැමීමට රජය තීරණය කරයි.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *