කංජිපානි ඉම්රාන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් කටහඬ සාම්පල ලබාගැනීම සඳහා අද (19) රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබේ.

ඒ, කෙසෙල්වත්ත පොලිසියට නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙරේදා (17) ලබාදුන් නියෝගයකට අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *