‘බැට් මෑන්‘ 80 වැනි උපන් දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) –සුප්‍රකට බැට් මෑන් චරිතයේ 80 වැනි උපන් දිනය අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

බැට් මෑන් චිත්‍රකතා වීරයකු මෙන්ම ලොව පුරා ලොකු කුඩා කාගේත් ආදරය දිනූ චරිතයකි.

එම චරිතය අමෙරිකාවේ ඩී. සී කොමික්ස් සමාගමේ නිර්මාණයක් වන අතර ඒ ආශ්‍රයෙන් තවත් චිත්‍රපට රැසක් අනාගතයේ දී ද නිපදවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *