සංජය රාජරත්නම් වැඩබලන සොලිස්ටර් ජෙනරාල් ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා වැඩබලන සොලිස්ටර් ජෙනරාල් ලෙස පත්කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *