සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ තරුණ විද්‍යාර්ථී සංසදය සංවිධාන කළ සංවාදයකදී ය. පිටකෝට්ටේ ප්‍රදේශයේ දී මෙය පැවැත්වුණේ අපේ දැනුමෙන් අලුත් රටක් යන තේමාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *