ලබන 06 වනදාට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ලබන මස 06 වනදාට ප්‍රථම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කරන බව රජය මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරයි.

ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මේ වනවනවිට මුද්‍රණය කෙරෙමින් පවතින බව ඇය සදහන් කර සිටියාය.

දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මුද්‍රණ කටයුතු සිදුකරන අතර මෙවර නිල ඡන්ද පත්‍රිකාවක් අඟල් 26 ක දිගකින් යුක්ත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *