අත්අඩංගුවට ගත් සරසවි සිසුන් මුදා හැරේ

((කොළඹ, ලංකාපුවත්) – මහජන පීඩාව හා අයුතූ ජනරාශීය යටතේ කොටුව පොලිස් වසමේ දී ඊයේ(24) අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 53දෙනාව අද(25) කොටුව මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව ශිෂ්‍යයින්‌ 52නෙකු‌, එක්‌ අයෙකුට රුපියල්‌ ලක්ෂයක ශරීර ඇපයක්‌ මත මුදා හැරීමට කටයුතු කර ඇත. එක්‌ ශිෂ්‍යයෙක්ව පමණක්‌ කොටුව මහේස්ත්‍රාත්‌ අධිකරණයේ වෙනත්‌ නඩු කටයුත්තක්‌ පවතින බැවින්‌ ලබන මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *