නවදිල්ලියේ වායු දූෂණය තවදුරටත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පවත් ඇත්තේ දැඩි අපහසුතාවයකට ය.

නවදිල්ලි අගනුවර පවතින වායුව, සෞඛ්‍යයට ඉතා අහිතකර තත්ත්වයකට පත්ව ඇති බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ. මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත. වාතයේ පවතින දූෂිතභාවය හේතුවෙන් ශ්වසනාබාධ සහ චර්ම රෝග ආදියෙන් ද ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

වසරේ මේ කාලය තුළ දීපවාලී වැනි උත්සව සමරමින් ජනතාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *