කරු ආසියාවෙන් අංක එකට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැප වූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා’ ලෙස පසුගියදා (02) නම් කෙරිණි.

ඒ සඳහා හිමි ගෞරව සම්මාන ප්‍රදානය ඉන්දියාවේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග්, ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මහත්මිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *