ගෑස් නැව අද කොළඹ වරායට

(කොළඹ, ලංකාපුවත්) – ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතය. ඒ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ පසුගිය සෙනසුරාදා දිනයේ ද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණි බවය.

ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්රෝ සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *