ජනාධිපතිවරණ නීති රකින්න වීඩියෝ කැමරා

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ නීති උල්ලංඝනය වීම් නිරීක්‍ෂණය කිරීම සඳහා ඉතා කුඩා වීඩියෝ කැමරා යොදා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කොළඹ ඊයේ(04) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *