චීන – ප්‍රංශ ජනපති ආර්යාවෝ ශංහයි විදේශ භාෂා පාසලේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – චීන ජනාධිපති ආර්යා පෙන් ලීයුවාන් මහත්මිය හා ප්‍රංශ ජනාධිපති ආර්යා Brigitte මහත්මිය ශංහයි විදේශ භාෂා විශ්ව විද්‍යාලයට අයත් විදේශ භාෂා පාසල නැරඹීමට එක්ව ති‍බේ.

එම පාසල චීන-ප්‍රංශ පාසල් හුවමාරු සැළැස්මේ සාමාජිකයෙකි.

කාලය හා අවකාශය පුරා විහිදෙන සංස්කෘතිය හදවත් සන්නිවේදනය කරන බව පෙන් ලීයුවාන් මහත්මිය එහිදී පෙන්වා දුන්නාය.
දෙරටේ තරුණ තරුණියන්ට දෙරටේ සංස්කෘතින් ග්‍රහණයකරමින් චීනය හා ප්‍රංශය අතර මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇති බවට ඇය අපේක්ෂා පළ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *