තැපැල් ඡන්ද ගණනය නොවැම්බර් 16 සවස් වරුවේ

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් ඡන්ද විමසීම අවසන් වුවද ඒවා ගණනය කිරීම සිදුවන්නේ නොවැම්බර් 16 වනදා සවස 5 න් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි.

තැපැල් ඡන්ද ප්‍රථීඵල ප්‍රතිශත සම්බන්ධයෙන් ගෙන දිනන අපේක්ෂකයා පිළිබඳව ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව ඔහු අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *