දිවයිනේ සියළුම පාසල් හෙට වැසේ

(කොළඹ, ලංකාපුවත්) – ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඊට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අද (14) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම් රත්නායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *