Top Story 0 16 – 17 සුරාසැල් වැසේ Written by:chanakaPosted on:14th November 2019 (කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් ලබන16 හා 17 දෙදින වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.