ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය අද සවස 4.00ට

(කොළඹ, ලංකාපුවත්) –2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (17) සවස 3.00 – 4.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ වන විටත් ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *