කමල් ගුණරත්න නව ආරක්‍ෂක ලේකම් ධුරයට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අදාළ පත් කිරීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *