(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් හෙට(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදි අවසන් තිරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇත.