නව ජනපති අද ධූරයේ වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.

අද (19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී වැඩ භාරගැනීමට නියමිතව තිබේ.

එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට නියමිත බව වාර්තා වන අතර ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට හිමි වනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *