හිටපු අගමැති දි.මු ගේ අවසන් කටයුතු 23වනදා

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ගම්පොල දොලුව ක්‍රීඩාංගණයේදී ලබන සෙනසුරාදා (23) සිදුකිරීමට නියමිතය.

දේහය මේ වන විට ගම්පොල දොළුව ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණයට හෙට (22) රැගෙන ඒමට නියමිතය. අවසන් කටයුතු 23 වන සෙනසුරාදා පස්වරුවේ ගම්පොල දී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *