අගමැති මුදල් ඇමති ධුරයේ වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේද අද(25) සිය රාජකාරි ආරම්භ කළේය.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි. මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *