මහනුවර සිට කොළඹ බලා නව දුම්රියක්

(කොළඹ, ලංකාපුවත්) – නව දුම්රියක් අද (25) සිට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම නව දුම්රිය මහනුවරින් අලුයම 4.30ට කොළඹ කොටුව බලා පිටත් වූ අතර කොළඹ කොටුවෙන් පස්වරු 5.20ට එම දුම්රිය මහනුවර බලා පිටත් වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *