නව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන අද වැඩ භාර ගනී

(කොළඹ, ලංකාපුවත්) –නව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පෙරවරුවේ එම අමත්‍යාංශයේදී වැඩභාර ගනී.

ඒ මහතා නව අමත්‍ය මණ්ඬලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *