රුවන්වැලි මහා සෑයේ කොත නිරාවරණය අද

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට අභිනව චූඩාමානික්‍යය පළඳවා ස්වර්ණාලේප කළ කොත්වහන්සේ නිරාවරණය කිරීම අද (26) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමි ප්‍රමුඛ ත්‍රයිනිකායික මහානාහිවරු ඇතුළු මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් මෙම පුන්‍ය කටයුත්ත සිදුකෙරේ. මේ පුන්‍ය කර්මය සඳහා පුර්ණ දායකත්වය විශ්ව පාරමී පදනම දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *