නව කැබිනට්ටුවේ පළමු සැසිය අද

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (27) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

මහ මැතිවරණය පවත්වන තෙක් අගමැතිවරයා සහ 15 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *