පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධනයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වේ.

සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ(03) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට මන්ත්‍රීවරයා 57වන වියේ පසු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය අද(04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *