(කොළඹ, ලංකාපුවත්) –ලොව ලාබාලතම අගමැති වශයෙන් ෆින්ලන්තයේ සැනා මාරින් ඊයේ(09) තේරී පත්විය. ඇයගේ වයස අවුරුදු 34කි.
හිටපු අගමැති අන්ටිරිනේ ධුරයනේ ඉල්ලා අස්වීමත් සමඟ පක්ෂ විසින් නව අගමැති ලෙස ඇයව තෝරා පත් කර ගෙන තිබේ. ඇය එරට සමාජ, ප්රජාතන්ත්රවාදී පක්ෂය නියෝජනය කරනු ලැබේ.
ඇය මේ සතියේ දී දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන් අනතුරුව ලොව බලයේ සිටින ලාබාලතම අගමැති බවට ඇය පත්වේ. ෆින්ලන්තයේ තෙවැනි කාන්තා අගමැතිවරය වන්නේ ඇයයි.