(කොළඹ, ලංකාපුවත්) –යුද හමුදාවේ නිලධාරීන් 63 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිර්දේශය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් උසස්කර තිබේ.
ඒ අනූව බ්‍රිගේඩියර්වරුන් 4ක් මේජර් ජෙනරාල් නිලයටද, කර්නල්වරුන් 25ක් බ්‍රිගේඩියර් නිලයට ද මේජර්වරුන් 34ක් ලුතිතන් කර්නල් නිලයට උසස් කර ඇත.