ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සම්බන්ධතා ඇති බව පවසමින් වංචා සිදුකරන පුද්ගලයන් පිළිබඳ දැනුම්දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු ලැබී තිබේ. ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානය, නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

සියලු පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ පිළිබදව තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. කොළඹ වංචා විමර්ශන අංශයට ද තොරතුරු ලබාදීමට පහසුකම් සලසා තිබේ.

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – බස්නාහිර පළාත
දේශබන්දු තෙන්නකෝන් මහතා – 0718591017

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – උතුරු පළාත
රවී විජේගුණවර්ධන මහතා – 0718591009

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – මධ්‍යඹ පළාත
එස්.එම්. වික්‍රමසිංහ මහතා – 0718591001

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – දකුණ පළාත/සබරගමුව පළාත
රොෂාන් ප්‍රනාන්දු මහතා – 0718591028

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – උතුරු මැද පළාත /වයඹ පළාත
නන්දන මුණසිංහ මහතා – 0718591008

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – ඌව පළාත
ඩබ්.එෆ්.යු ප්‍රනාන්දු මහතා – 0718591011

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – නැගෙනහිර පළාත
ලලිත් පතිනායක මහතා – 0718591985

තවද කොළඹ නගරය තුළ මෙවන් වංචාවක් යම්කිසි පුද්ගලයෙකු සිදුකරන්නේ නම් පහත අංකයට දැනුම් දිය හැකිය.

• අධ්‍යක්‍ෂ – කොළඹ වංචා විමර්ශන අංශය
පොලිස් අධිකාරි – ඩබ්.එල්.ජේ රසල් ද සොයිසා මහතා
දුරකථන අංකය – 0718591736

එමෙන්ම දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක මෙවන් වංචාවක් සිදුවන්නේ නම් පහත අංක වලටද දැනුම් දිය හැකිය.

I. 119
II. පොලිස්පති අණදෙන තොරතුරු

මැදිරිය – කාර්ය භාර නිලධාරි
දුරකථන අංකය – 011-2854885

Leave a Reply

Your email address will not be published. Required fields are marked *